දිශානතිය September 27, 2018 දවසක් මම සේවය කරන ප්‍රදේශයේ පාසලක 9,10,11 ශ්‍රේණි වල සිසුන්ට නවයොවුන් විය හා ප්‍රජනක සෞඛ්‍යය ගැන දේශනයක් කරන්න ගියා. Read more
රසදිය පිරි ආනයනික ‘සුදු කරන ක්‍රීම්’ September 27, 2018 ඇය යන්තම් විසිවන වියට පා තැබුවා පමණි. පාසලින් බැහැර වුවත් අධ්‍යාපනික කටයුතු තවමත් කරගෙන යයි. ඇගේ සම උපතින්ම පැහැපත් නැත. මුහුණ අඳුරු වර්ණයක් ගනී. නිතරම අනෙක් තරුණියන්ගේ මුහුණ සමග ඇගේ මුහුණ සන්සන්දනය කරමින් පසුතැවෙයි. Read more
සක්‍රිය ප්‍රජා දායකත්වයෙන් ඩෙංගු පාලනය කිරීම - ආකෘතිය September 27, 2018 සක්‍රිය ප්‍රජා දායකත්වයෙන් ඩෙංගු රෝගීන් වෙන්කර මදුරු දෂ්ටනයෙන් වැලැක්වීම මගින් ඩෙංගු රෝගය පාලනය කිරීම - ආකෘතිය Read more
මත්ද්‍රව්‍ය සම්බන්ධ විශ්ව නීති 03 September 27, 2018 මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සටනක් ගෙන යන ඕනෑම කෙනෙක් අවබෝධ කර ගත යුතු කරුණු තුනක් තිබේ. Read more
කුන්කුනාවේ හාමුදුරුවන්ගේ කතා September 27, 2018 හාමුදුරුවො සාමනේර කාලේ ලොකුහාමුදුරුවරු 59 දෙනෙක් එක්ක වැඩියලු දානෙකට. දැන් දානෙ පිලිගන්වන තැන පෝලිමට ඉන්නෙ අන්තිමට කුන්කුනාවේ හාමුදුරුවෝ ඉන්න විදියටලු. දැන් දානෙ පිලිගන්වන්න පටන්ගත්තලු. Read more
ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි. September 27, 2018 ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි . Read more