Skip to main content

බ්ලොග් එකක් මොකටද?

බ්ලොග් එකක් මොකටද?


බ්ලොග් කියන්නෙ මම වැඩිය ආසා කරන ප්ලැට්ෆෝම් එකක් නෙමේ. මම බ්ලොග් කීපයක් පටන් ගත්තත් හරියට එක දිගට කරගෙන යන්න බැරි වුණා. ඒක බෝරින් වගෙත් දැනුනා. බ්ලොග් වල කියවන්නා එක්ක ගනුදෙනුවෙ සජීවී බවක් මට තේරෙන්නෙ නෑ. මම පුරුදු වෙලා ඉන්නෙ ෆේස්බුක් වල ලියන්න. කතාබහ කරන්න.

නමුත් ෆේස්බුක් වල අපි දාන දේවල් ගොඩක් වෙලාවට ඒ වෙලාවෙ කතාවෙන් පස්සෙ ඉවර වෙලා යනවා. පස්සෙ අවශ්‍ය කෙනෙක්ට කියවන්න අමාරු වෙනවා. ලියන කෙනාටම උනත් ආපහු හොයන්න කට්ටක් කන්න වෙනවා. 

බ්ලොග් එකක් ආයෙ පටන් ගන්න හිතුවෙ ඒකයි. ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න වැඩ වලට පහසුවකුත් වෙයි. 


Comments

Popular posts from this blog

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මත්ද්‍රව්‍ය ගැනීම’අපරාධයක් ලෙස නොසලකන පෘතුගාලය

ඒ 80 දශකයයි. 70 දශකයේ අග භාගයේ පෘතුගාලයේ ආර්ථිකය විවෘත කිරීමත් සමග රට තුලට වේගයෙන් මුදල් ගලා ඒම සිදුවන්නට වුනා. වෙළඳාම දියුණු වුනා. සංචාරකයින් එන්නට පටන් ගත්තා. රට හිටි අඩියේම විශාල පරිවර්තනයකට ලක් වුණා.

වෛද්‍යවරයාගේ ආගම සහ ගබ්සා නීතිය

වෛද්‍යවරයාගේ ආගම සහ ගබ්සා නීතිය ගැන සාකච්ඡාවෙදි මම කාලයක් තිස්සෙ සංවාද කරන්න ආසාවෙන් හිටපු පොයින්ට් එකක් මතුවුනා. රෝගියෙක් සම්බන්ධ තීරණ ගැනීමේදී වෛද්‍යවරයාගේ ආගම හෝ කිසියම් පුද්ගලික මති මතාන්තරයක් කොතරම් දුරට අදාල කරගත යුතුද ?