බ්ලොග් එකක් මොකටද?
නමුත් ෆේස්බුක් වල අපි දාන දේවල් ගොඩක් වෙලාවට ඒ වෙලාවෙ කතාවෙන් පස්සෙ ඉවර වෙලා යනවා. පස්සෙ අවශ්‍ය කෙනෙක්ට කියවන්න අමාරු වෙනවා. ලියන කෙනාටම උනත් ආපහු හොයන්න කට්ටක් කන්න වෙනවා.
බ්ලොග් එකක් ආයෙ පටන් ගන්න හිතුවෙ ඒකයි. ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න වැඩ වලට පහසුවකුත් වෙයි.
Comments
Post a Comment